විටෙක සිත රිදවන
තව විටෙක සනසවන
ජීවිතේ පෙම් කවිය
නුබම විය නිබදවම

නොදැන මම කෙරුවට
සිත රිදවනා වරද
තරහ නොම ගෙන
රත්තරනේ හිනහෙන්න

No comments:

Post a Comment