සිහිනයේ සිත්තම්
හදවතට දැනෙන නෙක නෙක හැගුම් එකට එක් තැන් කළ සොදුරු නිම්නය .....
Tuesday, January 9, 2018
ඇඳුරු සද
නෙක නෙක වදන් ගලපා හඩ අවදි කළ
දෙ ඇසේ තෙදින් මා හදවත පුබුදු කළ
හැකි බව කියා මා සිත තුළ සවිය බල
දුන්නේ නුබයි නිරතුරු මා ඇඳුරු සද
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment